Monday, November 1, 2010

ඈයි අපේ රට වගේ පොඩි රටකට Virtual University එකක් වෑදගත් වෙන්නේ??


Author
Rahal Abeysekara
abeysekara.rahal@gmail.com
+94776574985


ඈයි අපේ රට වගේ පොඩි රටකට මෙවගේ යුනිවර්සිටි එකක් වෑදගත් වෙන්නේ?? මේක කවුරුත් නොදන්න කරුණක්..

මේවගේ යුනිවර්සිටි වලට මහ පොලොවේ ඉඩක් යන්නෙ නෑ..මේවගේ උගන්වන ගුරුවරුන්ට පඩි ගෙවන්න ඔනේ නෑ...නඩත්තු කරන්න වියදමක් යන්නෙ නෑ..ඒ වගෙම මේ වගේ වෙබ් සයිට් වල තියෙන දෙවල් ඕනෙම කෙනෙකුට අවශ්ය විටක නෑවත බලා ගෑනිමේ හෑකියාව තියෙනවා.. එවගේම භෞතික විශ්වවිද්යාලයක ඉගෙන ගෑනීමේදි අදික වියදමක් දෑරිමට සිද්ද වෙනව.ඒත් මෙ වගේ Virtual University එකක ඉගෙන ගනිමේදි දෑරීමට සිදුවන මුදල ඉතා අඩුය..එම නිසා දුප්පත් ලමුන්ට පවා මේවගේ විශ්වවිද්යාලවල ඉගෙන ගෑනිමට පුලුවන්..

අප රට වෑනි රටකට භෞතික විශ්වවිද්යාලයක් සෑදිමට ගියොත් විශාල මුදලක් දෑරීමට සිදුවෙනවා..එය අපට දරාගෑනීමට පුලුවන් මුදලක්ද නොවේ..එම නිසා පසුගිය වසර 50ක කලය තුල අනිකුත් රටවල් විශ්වවිද්යාල සිය දහස් ගනනින් සාදන විට අප රටට හෑකි වුයේ විශ්වවිද්යාල 14ක් වගේ සුලු ප්‍රමානයක් බිහි කිරීමටයි...

එම නිසා මෙ වගේ Virtual University අප රට තුල වෑඩි වෑඩියෙන් ආරම්භ කල යුතුයි..

Sunday, October 31, 2010

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

Saturday, October 30, 2010

Professional යනු??

අපි මුලින්ම සලකා බැලිය යුත්තේ Professional යනු කුමක්ද යන්නයි. Professional යනු යම්කිසි විශයක් සම්බන්දව වෘතිමය හැකියාවන් පෙන්නුම් කිරීමයි.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිලිබඳව අවධානය යොමු කිරීමේදී මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් දැකිය නොහැක.නමුත් අද රාජ්‍ය සහ පුද්ගලික රැකියා දෙස බලන කල අදාල රැකියා සඳහා හැකියාවන් තිබිය ‍යුතුමය.මේ නිසා ලංකාවේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වන සිසු දරු දැරියන් විශවවිද්‍යාල උපාධිය ලැබුවත් ඔවුන්ට අදාල රැකියා නොලැබේ.
අප සලකා බැලිය යුත්තේ වෘතිමය හකියාව වර්ධනය කරගත යුත්තේ කෙසේද යන්නයි.


1. අදාල විශය සම්බන්ධව ඇති විශය කරුණු ගඹුරුට හෑදෑරීම..
2. විශය කරුණු ආශ්‍රය කරගෙන ප්‍රායෝගික වැඩ සටහන් නිර්මාණය.
3. වැඩසටහන්  දියුනු කිරීම ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යනය කිරීම.
4. අදාල විශය කරුණු පාදක කොට ගෙන අන්තර්ජාලය ඇසුරින් පර්යේෂණ සිදු කිරීම.
5. අදාල විශය කරුණු ඇතුලත් කරගෙන විශේෂ ප්‍රායෝගික පුහුණුවීම් ලබා දීම.


ඉහත දක්වන කරුණු අනුව යම්කිසි ප්‍රායෝගික ක්‍රමයකට හැඩ ගස්වන පුද්ගලයකු වෘතිමය හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැක.
මේ අනුව වෘතිමය හැකියාවකින් යුක්ත පුද්ගලයෝ බිහිකිරීම සඳහා ක්‍රමවත් සාර්ථක වැඩ පිලිවෙලක් අනුගමනය කර ක්‍රියාත්මක කල යුතුය.ශ්‍රි ලංකාවටද මෙවැනි පිරිසකගේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන්නට තිබේ.එම නිසා ලංකාවේ අනගතය පිලිබඳව සුභවාදීව බලන්නේ නම් වෘතිමය හැකියාවන්ගෙන් පිරිපුන් අධ්‍යාපන ක්‍රමවේදයක් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුය.