Author
Rahal Abeysekara
abeysekara.rahal@gmail.com
Rahal Abeysekara
abeysekara.rahal@gmail.com
+94776574985
ඈයි අපේ රට වගේ පොඩි රටකට මෙවගේ යුනිවර්සිටි එකක් වෑදගත් වෙන්නේ?? මේක කවුරුත් නොදන්න කරුණක්..
මේවගේ යුනිවර්සිටි වලට මහ පොලොවේ ඉඩක් යන්නෙ නෑ..මේවගේ උගන්වන ගුරුවරුන්ට පඩි ගෙවන්න ඔනේ නෑ...නඩත්තු කරන්න වියදමක් යන්නෙ නෑ..ඒ වගෙම මේ වගේ වෙබ් සයිට් වල තියෙන දෙවල් ඕනෙම කෙනෙකුට අවශ්ය විටක නෑවත බලා ගෑනිමේ හෑකියාව තියෙනවා.. එවගේම භෞතික විශ්වවිද්යාලයක ඉගෙන ගෑනීමේදි අදික වියදමක් දෑරිමට සිද්ද වෙනව.ඒත් මෙ වගේ Virtual University එකක ඉගෙන ගනිමේදි දෑරීමට සිදුවන මුදල ඉතා අඩුය..එම නිසා දුප්පත් ලමුන්ට පවා මේවගේ විශ්වවිද්යාලවල ඉගෙන ගෑනිමට පුලුවන්..
අප රට වෑනි රටකට භෞතික විශ්වවිද්යාලයක් සෑදිමට ගියොත් විශාල මුදලක් දෑරීමට සිදුවෙනවා..එය අපට දරාගෑනීමට පුලුවන් මුදලක්ද නොවේ..එම නිසා පසුගිය වසර 50ක කලය තුල අනිකුත් රටවල් විශ්වවිද්යාල සිය දහස් ගනනින් සාදන විට අප රටට හෑකි වුයේ විශ්වවිද්යාල 14ක් වගේ සුලු ප්‍රමානයක් බිහි කිරීමටයි...
එම නිසා මෙ වගේ Virtual University අප රට තුල වෑඩි වෑඩියෙන් ආරම්භ කල යුතුයි..